ආයෙත් අතීතයට ගිහින් ලැබුණු අලුත් අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ලී හන්-යොන්ග්, තමන්ව පාලනය කරපු අයට එරෙහිව කාටවත් හිතාගන්න බැරි විදිහේ අමුතුම ගේමක් ගහන්න පටන් ගන්නවා.