හමුදා සේවයේ වංචා ලැයිස්තුවක් හෙළි කිරීම නිසා ලී හන්-යොන්ග්ට බලවත් පිරිසකගෙන් එල්ල වන මාරාන්තික ප්‍රහාරයකට මුහුණ දෙන්න සිදුවන හැටි මේ කොටසින් බලාගන්න.