මේ එපිසෝඩ් එකෙන් ජනප්‍රිය නිළියක් වන Baek Ah-jin, තමන්ගේ කටුක අතීතය හංගගෙන ඉහළටම යන්න පටන් ගත්ත භයානක ගමන සහ එයා වටේ ඉන්න අයව පාලනය කරන හැටි බලාගන්න පුළුවන්.