හැම පැත්තෙන්ම එල්ල වෙන ප්‍රශ්නවලින් බේරෙන්න ආ-ජින් (Ah-jin) මූන් දෝ-හියුක්ගේ (Moon Do-hyuk) උදව් ලබාගත්තත්, එයා ඇත්තටම මේ අඩිය තියන්නේ හිතාගන්න බැරි තරම් භයානක උගුලකට.