Baek Ah-jin තමන් ආසම කරන නීති විද්‍යාලයට යන්න ලෑස්ති වුණත්, හදිසියේම එන එයාගේ තාත්තා නිසා එයාගේ මුළු ජීවිතේම කණපිට පෙරළෙනවා.