කිම් අධ්යක්ෂකවරයා විසින් මාරින්ව පැහැරගෙන ගොස් ඇති මොහොතක, ඇයව බේරාගැනීම වෙනුවෙන් තමන්ගේ අනාගතය පවා පරදුවට තබා සෝජුන් කරන තීරණාත්මක සටන මෙම කොටසින් බලාගන්න.