දුෂ්ටයන්ගේ උගුලකට අහුවෙලා ගිනි ගොඩක් මැද හිරවෙන ඉයුන්-ජෝව බේරාගන්න යී යෝල් කුමාරයා ජීවිතේ පරදුවට තියලා කරන සටන මේ කොටසින් බලාගන්න පුළුවන්.