Eun-jo වෙනුවෙන් ඉදිරිපත් වෙන Jae-i ගැන Yi Yeol කුමරුට ඇතිවෙන ඊර්ෂ්‍යාවත්, හොරකම් කරපු ලේඛනය නිසා මාලිගාවේ ඇතිවෙන ලොකු පෙරළියත් මේ කොටසින් බලාගන්න පුළුවන්.