යාළුවනේ, යුන්-ජෝගේ රහස දුෂ්ටයාට මාට්ටු වීමත් එක්කම ඇය දැඩි අනතුරක පැටලෙන අතරේ, ඇයව බේරගෙන රාජධානියේ ප්‍රශ්න ඔක්කොම විසඳන්න යි-යොල්ට තමන්ගේ අවසාන සටනට යන්න සිද්ධ වෙනවා.