Still Shining දෙවැනි කොටසෙන් ටේ-සෝ සහ ඉයුන්-ආ පාසල් කාලය අවසන් කරලා විශ්වවිද්‍යාලයට යන්න ලෑස්ති වෙනකොට, අලුත් ජීවිතයේ වගකීම් සහ පවුලේ ප්‍රශ්න නිසා ඔවුන්ගේ ආදරේට ඇතිවෙන බලපෑම අපූරුවට දැකගන්න පුළුවන්.