ජේ-ග්‍යු කියන්නේ නිකම්ම රස්තියාදුකාරයෙක් නෙවෙයි කියල බෝම් තේරුම් ගන්න අතරේ, හදිස්සියේ අතුරුදහන් වුනු ශිෂ්‍යයෙක් හොයන්න දෙන්නත් එක්ක යන ගමන හරිම උද්වේගකර විදියට සිද්ධ වෙනවා.