වෙන කාන්තාවක් නිසා බොම්ට ඇතිවුණු ඊර්ෂ්‍යාවත්, වැරදි වැටහීමක් දුරදිග ගිහින් ජේ-ග්‍යු පොලිසියට කොටු වෙන අපූරු සිදුවීමත් මේ කොටසින් බලාගන්න පුළුවන්.