පාසලේ ගුරුවරුන් ජේ-ග්‍යු ගැන වැරදි කටකතා පතුරුවන අතරේ, හදිසි ගමනක් නිසා බොම් සහ ජේ-ග්‍යුට එකම තැනක රැඳී සිටීමට සිදුවීමෙන් ඇතිවන රසවත් සිදුවීම් මේ කොටසින් බලාගන්න.