ප්‍රසිද්ධ රූපවාහිනී නිවේදිකාවක් වන යේ-ජින් තමන්ගේ ව්‍යාපාරික ගනුදෙනුවක් වෙනුවෙන් ගමකට ගිය වෙලාවේ එහි ඉන්න දඩබ්බර ගොවියෙක් වන මැතිව් එක්ක ඇතිකරගන්න අමුතුම ආරවුලකින් තමයි මේ කතාවේ ආරම්භය සිද්ධ වෙන්නේ.