Perfect Crown 8 වැනි කොටසින් I-an සහ Hee-ju අතර බැඳීම ශක්තිමත් වන අතරේම ඔවුන්ගේ රහසිගත විවාහ ගිවිසුම නිසා ඇතිවන දැවැන්ත අර්බුදය සහ මාළිගාවේ අනපේක්ෂිත සිදුවීම් ගැන බලාගන්න පුළුවන්.