ධනවත් ව්‍යාපාරිකාවක වන සියොන්ග් හුයි-ජූ රජ මාළිගාවේ සාදයකදී යී ආන් කුමාරයාව මුණගැසී, තමන්ගේ සමාජ තත්ත්වය ඉහළ නංවා ගැනීමට ඔහුට අපූරු විවාහ යෝජනාවක් ඉදිරිපත් කරන අයුරු මෙහිදී බලාගන්න පුළුවන්.