පර්ෆෙක්ට් ක්‍රවුන් හතරවෙනි කොටසින් සොං හුයි-ජූ ගේ වාහනයේ තිරිංග ක්‍රියාවිරහිත වෙලා ඇය අනතුරකට මුහුණ දෙද්දී යී-ආන් කුමාරයා ඇයව බේරාගන්නා ආකාරයත් මාලිගාවේ කුමන්ත්‍රණ දරුණු වෙන හැටිත් ඔයාලට බලාගන්න පුළුවන්.