Our Universe හත්වෙනි කොටසින් ටේ-හ්යොන්ග් අවුරුදු විස්සකට පස්සේ තමන්ගේ තාත්තාව හදිසියේම මුණගැහිලා ලොකු කම්පනයකට පත්වෙන අතරේ හ්යුන්-ජින් තමන්ගේ රැකියා ස්ථානයේදී අලුත් අභියෝග රැසකට මුහුණ දෙන හැටි බලාගන්න පුළුවන්.