ටේ-හ්‍යුන්ග් සහ හ්‍යුන්-ජින් බබාව බලාගන්න ගමන් දෙන්නා තව ලං වුනත්, එයාලා එකට ඉන්න බව හ්‍යුන්-ජින් එයාගේ පරණ ආදරේගෙන් හංගන්න හදන නිසා පොඩි පටලැවිල්ලක් වෙනවා.