සි-යොල් සහ ඉයුන්-හෝ අතර ආදරණීය බැඳීම තවත් දැඩි වන අතරේ, මිනිස් ලොවේ ජීවත්වීම සඳහා ඇය අලුත් රැකියාවල නිරත වෙමින් විවිධ අකරතැබ්බයන්ට මුහුණ දෙන අයුරු මෙම කොටසින් දැකගත හැකියි.