නෝ ටේල් ටු ටෙල් අටවැනි කොටසෙන් ඉයුන්-හෝ සහ සී-යොල්ගේ බැඳීම අලුත් මගකට හැරෙන අතරේ, අතීතයේ තමන් නිසා අසරණ වූ පවුලකට උදව් කරන්න ඇය ගන්නා අපූරු උත්සාහය මෙහිදී දැකගන්න පුළුවන්.