අපේ නළු Hyun-Jun. සහ වාර්තාකාරිනී Jeong-sin නොදැනුවත්වම අන්ධ හමුවීමකට යන අතරේ, Hyun-Jun ගේ අම්මාගේ පරණ රහසක් පුවත්පතක පලවීම නිසා ඔහු මාධ්‍ය ඉදිරියේ ලොකු අමාරුවක වැටෙන හැටි මේ කොටසින් දැකගන්න ලැබෙනවා.