හ්යුන්-ජුන්ගේ මව නිසා රූගත කිරීම්වල ගැටලුවක් ඇති වෙද්දී, ජොන්ග්-සින් දෙදෙනාගේ සමාජ මට්ටම් ගැන වද වෙමින් හ්යුන්-ජුන්ව මගහරින්න උත්සාහ කරන ආකාරය මේ කොටසින් බලාගන්න පුළුවන්.