සේ-ග්යේගේ ආදර ප්‍රකාශයෙන් පස්සේ සේ-රී එයා මඟහරින්න බලද්දී, කොහොමහරි සේ-රීගේ හිත දිනාගන්න සේ-ග්යේ ශූටින් සෙට් එකටත් ගිහින් සෙල්ලම් දාන්න හදන ලස්සන කතාවක් මේ කොටසින් බලාගන්න පුළුවන්.