මෑඩ් කොන්ක්‍රීට් ඩ්‍රීම්ස් දහවෙනි කොටසින් ඔයාලට බලාගන්න පුළුවන් සෙයූන් ගොඩනැගිල්ල ගින්නෙන් විනාශ වෙද්දී සු-ජොන්ග් තමන්ගේ පවුල බේරගන්න දරන ලොකු උත්සාහය සහ වහලය මත සිද්ධවෙන ඒ භයානක ගැටුමයි.