සාර්ථක දොස්තරවරියක් විදිහට පෙනුනත් හිතේ ලොකු තනිකමක් තියෙන ජූන්-ක්‍යුන්ග්ට, අසල්වැසි තරුණයෙක් එක්ක සිදුවන අනපේක්ෂිත හමුවීමක් නිසා අලුත් ගමනක් පටන්ගන්න වෙන හැටි මේ කොටසින් ඔයාලට බලාගන්න පුළුවන්.