ජුන්-ක්‍යුන්ග්ගේ තාත්තා එයාගේ අලුත් පෙම්වතියව ගෙදරට එක්කන් ආපු නිසා පවුල ඇතුලේ ලොකු අවුලක් යන හැටි මේ එපිසෝඩ් එකෙන් බලාගන්න පුළුවන්.