දක්ෂ නීතිඥවරියක් වුනත් රහසිගතව Idol කෙනෙක්ට ආදරේ කරන ෆෑන් කෙනෙක්ට, තමන්ගේ ප්‍රියතම තරුව හදිසියේම ලොකු මිනීමැරුම් චෝදනාවකට පැටලෙන හැටි මේ කොටසින් බලාගන්න.