මිනීමැරුම් චෝදනාවට හසුවුණු තමන්ගේ ප්‍රියතම අයිඩල්ව බේරාගන්න නීතිඥ සේ-නා සටන අරඹනකොට, ඇය මෙතෙක් කල් ඔහු ගැන විශ්වාස කරපු දේවල් සහ ඇත්තම යථාර්ථය අතර ලොකු වෙනසක් දකින්න පටන්ගන්නවා.