මේ කොටසින් රා-යොන්ග් ඇතුළු කණ්ඩායමට නොසිතූ කරදර ගොඩකට මුහුණ දෙන්න වෙනවා වගේම, අතුරුදහන් වුණ මළසිරුරක් නිසා ඔවුන් අවුරුදු විස්සක් සඟවාගෙන හිටපු රහස් හෙළිවීමේ ලොකු අවදානමක් ඇති වෙනවා.