දා-රිම්ගේ බොරු සැමියා වෙන කෙනෙක් එක්ක ඉන්නවා දැකලා ජි-හ්‍යොක් වැරදි වැටහීමක ඉද්දි, හොඳටම වෙරි වුන දා-රිම් එයාගේ හිතේ තියෙන ඇත්තම හැඟීම් ජි-හ්‍යොක්ට කියනවා.