ඩොක්ටර් ෂින් විසින් ගුම් බා-රාට කරපු විවාහ යෝජනාව නිසා ජින් ජූ කේන්තියෙන් ඉන්න අතරේ, අනතුරු ඇඟවීම් මැද බා-රා දිගටම ඔහුට සමීප වෙන හැටි මේ කොටසින් බලාගන්න පුළුවන්.