යාලුවනේ, ප්‍රසිද්ධ නිළියක් වන චූ සැන්ග් ආ තමන්ගේ සිනමා ගමන බේරගන්න සතුරන් එක්ක අමුතු ගනුදෙනුවක් කරන අතරේ බැන්ග් ටේ සොප් දේශපාලන බලය වෙනුවෙන් කරන භයානක සෙල්ලම මේ කොටසින් බලාගන්න පුළුවන්.