අද එපිසෝඩ් එකෙන් Hwang Jeong-won ගේ අතීතය හෙළිවන අතරේ, Tae-seop ගේ දේශපාලන සූදුව මැද මේ හැමෝම එකිනෙකා රවට්ටමින් කරන භයානක ක්‍රීඩාව තවත් සංකීර්ණ වෙන්න පටන් ගන්නවා.