මාරාන්තික රෝග සුව කළ හැකි මිනීමරුවෙක්ව නිදහස් කරනවාද කියන තීරණය හමුවේ ලී වූ ග්යොම් සහ චා යී යොන් අතර ඇති වෙන තීරණාත්මක ගැටුම ඔයාලට මේ කොටසින් බලාගන්න පුළුවන්.