තම දියණියගේ ජීවිතය බේරාගැනීමේ අරමුණින් ලී වූ-ගියොම්ගේ ආන්දෝලනාත්මක වෛද්‍ය රහස් ගැන සොයන නීතිඥ පාර්ක් හන්-ජූන්, මේ කොටසේදී බරපතල තීරණයකට එළඹෙන අයුරු ඔයාලට බලාගන්න පුළුවන්.