තමන්ගේ දුවව බේරාගන්න මිනීමරුවෙක්ව විශ්වාස කරන්න වෙන නීතිඥ පාක් සහ ඔහුට එරෙහිව යන අභිචෝදක චා අතර ඇතිවෙන උණුසුම් ගැටුම මේ කොටසෙන් බලාගන්න පුළුවන්.