ආබාධයකින් පස්සේ තමන්ගේ ගමට එන Anna, මුහුදු කිමිදුම්කරුවෙක් වෙන Deok Hyun ගෙන් අභියෝගාත්මක විදිහට කිමිදෙන්න ඉගෙනගන්න අතරේ ඔවුන් අතර අලුත් බැඳීමක් ඇතිවෙන්න පටන්ගන්නවා.